ටීචර් දන්නෙත් නෑ

Friday, October 21, 2011

ටීචර් දන්නෙත් නෑ
පාසල් ගොස් පැමිණි කුඩා දියනිය සිය පියා ඇමතීය.
දියණිය. තාත්තේ අපේ ටීචර් බල්ලෙක් කොයිවගේද කියලවත් දැකල නෑ
පියා. මොකද දුව එහෙම කියන්නෙ...?
දියණිය. මම අද පංතියෙදි බල්ලෙක් ඇදල ටීචර්ට පෙන්නුව.
ටීචර් අහනව මේ මොකෙද්ද කියල