හතරේ පහර

Thursday, November 24, 2011

හතරේ පහර

දරු ප්‍රසුතියට ආසන්න ඔහුගේ බිරිඳ ගැන විමසීමට ඔහු රෝහලට ඇමතුවේය
කොහොමද ඩොක්ටර්?
හරි හරි මේ දැන් හම්බවුණා! යයි රුපවාහිනියේ ක්‍රිකට් තරඟය නරඹන ගමන් උත්තර දුන්නේය.
"හතරයි" ඔහු සතුට ප්‍රකාශ කළේය.

සැමියා සිහිය නැතිව ඇදගෙන වැටුණි