අපූරු චිත්‍රය

Tuesday, March 27, 2012

අපූරු චිත්‍රය

චිත්‍ර ගුරුවරයා- ඔයා ඇන්දේ මොකද්ද..?

ශිෂ්‍යයා- හොරෙක්ව පන්නගෙන යන පොලිස් කාරයෙක්

චිත්‍ර ගුරුවරයා- නමුත් මේකෙ මට කිසිම හොරෙක්

පේන්නේ නැහැනේ..

ශිෂ්‍යයා- ඒ හොරා පැනල ගියා