නොදැකීම

Tuesday, March 27, 2012

නොදැකීම

රුපියල් දහය, විස්ස, පනහ හා සීය මේ සියල්ලම මියගොස්

එකම දවසේ සේරම දෙව්ලොව දොරටුවට ආවා.

දෙයියො මේ කට්ටිය දිහා බලන් හිටියා.

ඉන් පස්සේ රුපියල් දහයට කතා කරා, ඔබ ඔබේ සේවය

ලබා නුදුන් කෙනෙක් නෑනේ.බොහෙම හොදයි

දෙව්ලොවට ඇතුල් වෙන්න.. දෙවියෝ කීවා

රුපියල් විස්සටයි පනහටයි කිව්වෙත් ඔය කතාවමයි

රුපියල් සීය දිහා දෙවියො බැලුවේ අමුතු විදියට

මං ඔබව දේවාලෙදි කවදාවත් දැකලා නෑනේ..