රා බොනවද?

Tuesday, March 27, 2012

රා බොනවද?

රා බීලා ප්‍රසිද්ධ ස්ථානයක අසංවරව

හැසිරුන අයෙකු උසාවියට ගෙනාවේය.

දැන් ඔහු විත්ති කූඩුවේය

නඩුකාරයා- තමා රා බොනවද..?

විත්තිකාරයා-(කටේ තිබුණු බුලත් හපය

අතට ගෙන) මොනව අහනවද..

බොමු හාමුදුරුවනේ බොමු..