බූරුවා

Tuesday, March 27, 2012

බූරුවා

තමුසේ මගේ වැඩ වගට ඇගිලි ගහන්නඑපා..!

දැනගන්නවා අශ්වයට වගේ බූරුවට දුවන්න බැරි බව

ප්‍රධානියා දෙවනියාට කීවේ කෝපයෙනි

බොහෙම සුතූතියි සර්!

මට අශ්වයා කීවාට

දෙවනියා කීවේ ඇගටපතට නොදැනීය