බල්ලගෙ වැඩේ බුරුවා කිරීම

Tuesday, March 27, 2012

බල්ලගෙ වැඩේ බුරුවා කිරීම

ගුණපාල... මම අත්සන් කරන්න ඕනෑ ලියුමට

තමුසෙ අත්සන් කලැයි කියන්නෙ ඇත්තද ඕයි..?

ඔව් සර්..!

මෙනවද අයිසෙ බල්ලගෙ වැඩේ බුරුව කරන්නෙ..?

ඉතිං සර්..! ඒ වෙලාවෙ බල්ලා කොහෙද ගිහින්නේ..