කනගාටු නැද්ද?

Saturday, October 15, 2011

කනගාටු නැද්ද?
තම බිරිඳ මිය ගොස් ටික දිනකට පසු ඇය රක්ෂණය වී සිටි සමාගමට බණ්ඩාර ගියේ එම රක්ෂණ මුදල ලබා ගැනීම පිණිස ය.
“ඔබේ බිරිඳ ගෙ හදිසි මරණය ගැන අහලා අපේ සමාගම බොහෝ ම කනගාටු වුණා” පිළිගැනීමේ නිලධාරිනිය ඔහු පිළිගනිමින් හැඟීම්බරව කීවාය.
කනගාටු නැද්ද?රක්ෂණය වෙලා මාස දෙකෙන් ලක්ෂයක් ගෙවන්ඩ වුණාම?බණ්ඩාර පිළිතුරු දුන්නේ ය