Saturday, October 15, 2011
මෙව්වා එක
පලපුරුදු මන්ත්‍රීවරයෙක් වන මන්ත්‍රී නිහාල් හමුවීමට නවක මන්ත්‍රී කෙනෙකු වීමට අපේක්ෂා කරන නිමල් පැමිණියේය. ඔහු පැමිණියේ නිහාල් මන්ත්‍රීගෙන් ඡන්ද කතා කීමට උපදෙස් ලබා ගැනීම පිණිසය. ඔවුන් දෙදෙනා අතර සංවාදය පහත දැක්වේ.
මන්ත්‍රී නිහාල් - ඉස්සෙල්ලම ඡන්ද කතා කියන්න කලින් ඇවිල්ලා ඉන්න කටිටියගෙන් අවසර ගන්න ඕනේ. තමුසෙට තේරෙන විදියට අවසර ගන්නවා බලන්න.
නිමල් - අමිමලාගෙන් අවසරයි. තාත්තලාගෙන් අවසරයි. නංගිලාගෙන් අවසරයි. අක්කලාගෙන් අවසරයි. අයියලාගෙන් අවසරයි. නැන්දලා මාමලාගෙන් අවසරයි. බාප්පලා පුංචිඅම්මලාගෙන් අවසරයි. ආච්චිලා සීයලාගෙන් අවසරයි. ඔය තැන තැන නිදි කිරා වැටෙන අයගෙන් අවසරයි. තැන තැන පෙම් කෙලින පරවි ජෝඩු වලින් අවසරයි. පූජ්‍ය පක්ෂයෙන් අවසරයි. ලස්සණ නෝනලාගෙන් අවසරයි. මහත්වරුන්ගෙන් ..............
මන්ත්‍රී නිහාල් - අයිසෙ නවත්තනවා නවත්තනවා.... තමුසෙ රෑ එලි වෙනකම් අවසර ගන්නවද.... ඉක්මනට ඡන්ද කතාව කියනවා.
නිමල් - මම මේ තමුන්නාන්සෙලා ලගට මෙහෙම ඇවිත් බලාපොරොත්තු වෙන්නෙ එක දෙයයි. මට ඕනෙ තමුන්නාන්සෙලාගෙ මෙව්වා එක........මේ මේ මෙව්වා එක මේ මේ.......
මන්ත්‍රී නිහාල් - ඕයි නවත්තනවා ...... තමුසෙ මෙව්වා එක ඉල්ලනකොට මිනිස්සු වෙන වෙන දේවල් හිතයි.....