Tuesday, March 27, 2012
අපූරු චිත්‍රය
චිත්‍ර ගුරුවරයා- ඔයා ඇන්දේ මොකද්ද..?
ශිෂ්‍යයා- හොරෙක්ව පන්නගෙන යන පොලිස් කාරයෙක්
චිත්‍ර ගුරුවරයා- නමුත් මේකෙ මට කිසිම හොරෙක්
පේන්නේ නැහැනේ..
ශිෂ්‍යයා- ඒ හොරා පැනල ගියා
අපූරු චිත්‍රය
චිත්‍ර ගුරුවරයා- ඔයා ඇන්දේ මොකද්ද..?
ශිෂ්‍යයා- හොරෙක්ව පන්නගෙන යන පොලිස් කාරයෙක්
චිත්‍ර ගුරුවරයා- නමුත් මේකෙ මට කිසිම හොරෙක්
පේන්නේ නැහැනේ..
ශිෂ්‍යයා- ඒ හොරා පැනල ගියා