Tuesday, March 27, 2012
වෙස් මූණ
කාන්තාවකගේ ගෙලේ බැද තිබූ මාලයක් සොරකම්
කිරීමේ චෝදනාවකට උසාවියේ පෙනී සිටි පුද්ගලයෙකි
කාන්තාව මෙසේ විස්තර කරයි.
ඔවු ඒ ඔහු තමයි. දහවල වගේම පැහැදිලිව මම ඔහුව
දුටුවා. මට ඕනෑම තැනකදී ඒ මුහුණ අදුනන්න පුළුවන්.
මේ අවස්ථාවේ කෝපයට පත් විත්තිකරු
මෙසේ කෑගැසුවේය.
තමුසෙට මගේ මූණ අදුනන්න බෑ ගෑණියේ
මං වෙස් මූණක් දාගෙනයි හිටියේ..