තෑග්ග

Tuesday, March 27, 2012

තෑග්ග

ගෙහිමියා - තමුසෙ ජොබ් එක හොදට කලා.දැන් ගෙදර ලස්සනට තියෙනවා.

ඉතාම හොදට බිත්ති වල හුණු ගාල තියෙනවා.තමුසෙට පොරෙන්දු උනාට වැඩියෙන්

මෙන්න රුපියල් 1500ක් තියෙනවා.නෝනත් එක්ක බයිස්කෝප් එකක් බලන්න

යනවා.

පසුවදා හැන්දෑවේ නිවස ඉදිරියට පැමිණ, ඉතාම පිරිසිදු ඇදුමකින් සැරසුණු බාස් උන්නහේ

දොරට තට්ටු කළේය.

දොර විවෘත කළ ගෙහිමියා..

ආ.. බාස් උන්නහේ මොකද මේ ඇසීය

නෝන ලෑස්තිද..? මම මේ බයිස්කොප් බලන්න එක්ක යන්න ආවේ

බාස් ඉතාම උනන්දුවෙන් කීවේය.