බිරිය සමග ජීවිතය

Tuesday, March 27, 2012

බිරිය සමග ජීවිතය

මචං උඹ නෝනත් එක්ක ජීවත් වෙන්නේ කොහොමද..?

හරි අමාරු ඇති නේද..? අනේ නෑ මචං..! අපි දෙන්න හරිම සුහද විදියට වැඩ කරනවා..

උදේ වරුවෙ එයාට ඔන දේ කරනවා..

හැන්දෑවට එයාට ඕන දේ මම කරනවා.