නිවාඩුවක්

Tuesday, March 27, 2012

නිවාඩුවක්

අනේ ඩාලිං මාව නුවර එළියේ නිවාඩුවකට යවන්කෝ මම එහේ ඉදගෙන

හැම රෑකම ඔයා ගැන හීන බලන්නම්.එහෙනම් ඔයා ඩාලිං ඔයා ගෙදර

ඉදගෙන හැම රාත්‍රියකම නුවර එළිය බලන්නකෝ