උඹටත් පුදුමයි නේද?

Saturday, October 8, 2011

උඹටත් පුදුමයි නේද?

පියසෝම සාලයට විත් එහි වාඩි වී පුවත්පතක් අතට ගත්තේ සිය බිරිඳගේ් කන්දොස්කිරියාවෙන් බේරෙන්නට බැරිම තැනය. සාලයේ කොනක සෙල්ලම් කරමින් සිටි කුඩා පුතු පියසෝම දෙස බලා මෙසේ ඇසීය.
’ඇයි තාත්තා, අම්මව කසාද බැන්දෙ?’
කුඩා දරුවා දෙස විශ්මයෙන් මද වේලාවක් බලා සිටි පියසෝම මෙසේ කීවේය.
’එහෙනං උඹටත් පුදුමයි ඒක ගැන නේද?’