Friday, October 7, 2011
මල්ලට දාපන් පුතේ!
මගීන්ගෙන් පිරී ගිය බස්‌රථයකට ගොඩ වූ මහළු කාන්තාවක් රියෑදුරු අසුන අසල සිය පන් මල්ල තැබුවාය.
"අම්මෙ... ඔතන මල්ල තිබ්බහම මම ජියර් එක දාන්නේ කොහොමද?" රියෑදුරා වයසක කාන්තාවගෙන් ඇසුවේය.
"ඕකත් මේ මල්ලටම දාපන් පුතේ... මේක හිස් මල්ලනේ...
මද සිනහවක් පාමින් ඇය එසේ පැවසුවාය.