Friday, October 7, 2011
ඉංග්‍රීසි දැනුම!
මිතුරන් තිදෙනෙක් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට සිතා එක්‌තරා පංතියකට සහභාගි වූහ.
මාස හතරක් ඉගෙන ගත්තද ඔවුන් තිදෙනා ඉගෙන ගෙන තිබුණේ වචන කොටස් කිහිපයක් පමණි.
පළමුවැන්නා දැන සිටියේ "වී ත්‍රී" යන්න පමණකි. දෙවැන්නා ඉගෙන ගෙන තිබුණේ "ෆො ෆිෆ්ටි රුපීස්" යන්නය. තුන් වැන්නා දැන සිටියේ "යර්ස්" යන පදය පමණකි.
දිනක් මේ තිදෙනා තමන් දන්නා වචන කිහිපය කතා කරමින් පාරක් දිගේ එන විට එක් ස්‌ථානයක මිනිසෙකුගේ මළ සිරුරක් දක්‌නට ලැබුණි. ඒ අසල පොලිස් නිලධාරින් දෙදෙනෙකුද සිටියහ.
එක් පොලිස් නිලධාරියෙක් මේ තිදෙනාගෙන් එක් අයෙකුගෙන් මෙසේ ඇසුවේය. "හූ කිල්ඩ් දිස් මෑන්?" එවිට එක්‌වරම ඔහු තමා උගත් දෙය කියාගෙන ගියේය. "වී ත්‍රී"
"වට් ෆොa?" පොලිස් නිලධාරියා දෙවැන්නාගෙන් ඇසුවේය.
"ෆො ෆිෆ්ටි රුපීස්" යනුවෙන් ඔහු පිළිතුරු දුන්නේය.
"ඉස් දැට් ටෲ" පොලිස් නිලධාරියා තුන් වැන්නාගෙන් ඇසුවේය.
එවිට ඔහු "යර්ස්" යනුවෙන් තමන් දන්නා වචනය කීවේය.
පොලිස් නිලධාරියා විසින් මිතුරන් තිදෙනාම අත්අඩංගුවට ගනු ලැබිණ.