කෝච්චිය ඇල්ලීම

Friday, October 21, 2011

කෝච්චිය ඇල්ලීම

ජෝන් වෙළද සැලකට ගොඩ වූයේ කාර්යාල දුම්රිය පිටත් වීමට ඔන්න මෙන්න තිබියදීය
ජොන්. කරුනා කරල මට මී කතුරක් දෙනවද මට කෝච්චිය අල්ලන්න තියෙනව
වෙළදසල් හිමියා. බොහොම කනගාටුයි, කෝච්චි අල්ලන මී කතුරු අපි ළග නෑ