Friday, October 21, 2011
පිස්සු ගණිතය
පිස්සන් කොටුවෙ ඇති පාලු ලිදක් දෙස බලමින් සිටින පිස්සන් පිරිසක් නමයයි,නමයයි. ගනන් කරමින් සිටිනු දුටු දොස්තර මහතා වහාම එතනට ගමන් කළේ මොවුන් කුමක් කරමින් සිටින් දැයි පරීක්ෂා කිරීමටය
ලිද අසලට පැමිණි දොස්තර මහතා වහා අල්ලා ඔහුව ලිද තුලට විසිකොට දමමින් දහයයි, දහයයි කියමින් ගනන් කරන්නට විය