Friday, October 21, 2011
පාර පෙන්වීම
ළදරු පාසලක ළමුන්ට තමන්ගේ ලිපිනය මතක තබා ගැණිමට පුරුදු කිරීමෙන් පසු එක ළමයෙකු ළගට කැදවූ ගුරුතුමිය
ගුරැතුමිය. දැන් ඔය ළමයි හිතන්න ඔය ළමයින්ගේ ගෙදර ගිනි ගන්නව කියල... කොහොමද ඔයාගෙ ගෙදරට යන ලිපිනය ගිනි නිවන හමුදාවෙ නිලධාරීන්ට දන්වන්නෙ
ළමයා. දෙවැනි හරස් වීදියට ගිහින් බලන්න කියනව ගිනිගන්න ගෙදර මොකද්ද කියලා....