Friday, October 21, 2011
රහස්‍ය අංකය
සකලසේන ටෙලර් යන්ත්‍රෙයන් මුදල් ගනිමින් සිටියේය.ඔහුට පිටුපසින් උන් මිනිහෙක් ඒ දෙස බලා සිටියේය
මිනිසා. හා. හා. හා. මම ඔබේ රහස්‍ය අංකය දැක්කා
සකලසේන. හොදයි. කියනව බලන්න මොකද්ද කියල
මිනිසා. තරු ලකුණු හතරක් (****)
සකලසේන. මෝඩයා තරු ලකුණු නෙවෙයි
එක්දාස් දෙසීය තිස් අට