දෙන්නගෙම පළවැනි එක

Friday, October 21, 2011

දෙන්නගෙම පළවැනි එක
’මොකද මේ තමුසෙ බයෙන් වෙව්ලන්නෙ? ශල්‍යකර්මය සඳහා රැගෙන ආ රෝගියාගේ තොලකට වියළී සුදුමැලි වෙමින් පැවති මුහුණ දුටු වෛද්‍ය ගුණසේකර සිනා සී ඇසීය.
’මේ මගෙ පළවැනි ඔපරේෂන් එක දොස්තර මහත්තයෝ.’ රෝගියා විලියෙන් මෙන් සිනා සී පිළිතුරු දුන්නේ ය.
’ඉතින් හලෝ මේ මගෙත් පළවැනි ඔපරේෂන් එකනෙ’ සිනාසී කියූ වෛද්‍යවරයා නිර්වින්දන එන්නත අතට ගත්තේය.