Saturday, October 15, 2011
හිරේ
අවුරුදු 20ක් තිස්සේ එකට ජීවත්වන බිරිදක් හා ස්වාමිපුරුෂයෙක් දිනක් පාරේ ගමන් කරන විට මහත් සතුටින් ගමන් කරන මිනිසෙකු දුටුවේය. එවිට ස්වාමිපුරුෂයා ඔහුගෙන් මෙසේ ඇසුවේය.
"මොකද තමුසේ ඔච්චර ලොකු සතුටකින් ඉන්නේ."
එවිට මිනිසා මෙසේ පිළිතුරු දුනි. "සතුටු නැද්ද මහත්තයා, අද මම අවුරුදු 20කින් හිරෙන් නිදහස් වෙලා ආවේ."
එවිට ස්වාමි පුරුෂයා මහ හයියෙන් ඇඩුවේය. බිරිද ඇඩීමට හේතු විමසීය. එවිට ස්වාමි පුරුෂයා මෙසේ පිළිතුරු දුනි.
"මට මීට අවුරුදු 20කට කලින් ඔහේගෙ තාත්තා කිව්ව දෙයක් මතක් වුණා. එයා කිව්වා මගේ දුවව බැදපන්. නැත්තම් අවුරුදු 20කට හිරේ පලයන් කියලා. එදා මම හිරේ ගියා නම් අද මමත් නිදහස් මිනිහෙක්. ඒක මතක් වෙලයි ඇඩුවෙ."