Friday, October 7, 2011
එල්ලා මැරීම
පොත් ගුල්ලකු වූ හේරත් ගේ ලියන කාමරයට ඇතුළු වූ බුද්ධි දුටුවේ වහලේ යට ලීයක බැඳී ලණුවකින් එල්ලා ඇති පොතකි.
’තමුසෙට පිස්සුද හේරත්? මොකද මේ නවකතා පොතක් වහලේ එල්ලලා තියෙන්නෙ?’ බුද්ධි ඇසීය.
’නෑ බුද්ධි මම ඔය ටික කරන්න කලින් නොසෑහෙන්න විපරං කළා. ඒත් මට මේ නවකතාව ලිව්ව එකා හොයා ගන්ඩ බැරිවුණා.’ හේරත් කීවේ කෝපයෙනි.