Friday, October 7, 2011
කහිනවා ඇහෙයි
’මගේ කන් ඇහීම කොයි තරම් දුර්වල වෙලාද කියනවා නං මම කහින සද්දෙවත් මට ඇහෙන්නෙ නෑ ඩොක්ටර්.’
හේමපාල ඇන්ටි, වෛද්‍යවරයා තම කන පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව පැවසීය.
’හොඳයි, මේ පෙති ටික දවසට දෙක ගණනේ උදේ හවස පාවිච්චි කරන්න.’ වෛද්‍යවරයා කීවේ තරමක උච්ච ස්වරයකිනි.
’මේවා පාවිච්චි කරන කොට කන් ඇහෙන්න පටන් ගනියිද ඩොක්ටර්?’ හේමපාල ඇන්ටි ඇසුවේ බලාපොරොත්තු වලින් දෑස් පුරවා ගෙනය.
’නෑ.. නෑ... හොඳට හයියෙන් කහින්ඩ පුළුවන් වෙයි’ වෛද්‍යවරයා කීවේය.