දැණුම

Friday, October 21, 2011

දැණුම
ආදිවාසින්ගේ දැණුම ගැණ පරීක්ෂා කිරීමට ගිය ජෝර්ජ්ට හිටි හැටියේම දක්නට ලැබුනේ බිම දිගා වී පාරට කන තබා සිටින ආදිවාසියෙකි.ඔහු ලගට කිට්ටු වු ජෝර්ජ් මෙසේ විමසිය
ජෝර්ජ්: ඔහේ මොකද ඔය පාරට කන තියාගෙන බිම දිගාවෙලා ඉන්නෙ
ආදිවාසියා: දැන් මෙතනින් රතුපාට හොන්ඩා කාර් එකක් පැයට කිලෝමීටර් 70ක වේගයෙන් ගියා.
එලවගෙන ගියේ කාන්තාවක්. පිටිපස්සෙ සීට් එකේ බල්ලෙකුත් හිටිය
ජෝර්ජ්: හරි පුදුමයි ඔහේ ඔය විස්තර කියන්නෙ පාරට කන කියලද?
ආදිවාසියා: නෑ.. ඕයි... ඒ කාර් එක දැන් මාව හප්පගෙන ගියා