Friday, October 21, 2011
මහත්තයා ඊජිප්තුවට ගිහින්
වතු බංගලාවේ සේවය කළ සේන වතු හිමියාගේ බිරිද වෙත දිව ආවේය
සේන. මැඩම් අපේ මහත්තය ඊජිප්තුවටද ගිහින් තියෙන්නේ...?
වතු හිමියාගේ බිරිද. උඹට පිස්සුද සේන..මහත්තය ගියේ ඇමරිකාවටනේ
සේන. ඒ උනාට දැන් ප්‍රවෘත්ති වලට කිව්වා ඒ ප්ලේන් එක කඩා වැටිල තියෙන්නෙ ඊජිප්තුවට කියල..