වහලේ ලීක් එක

Friday, October 21, 2011

වහලේ ලීක් එක
නිවසේ වහල අලුත්වැඩියා පැමිණි කාර්මිකයා නිවසේ අයිතිකරුගෙන් මෙසේ අසයි
සර් වහලෙ ලීක් එකක් තියෙනව කියල ඉස්සෙල්ලම දැන ගත්තේ කොයි වෙලාවෙද..?
නිවසේ අයිතිකරු මෙසේ කියයි
ඊයෙ රෑ කෑම වෙලාවෙදි මට මගේ සුප් එක ඉවර කරන්න පැය දෙකකට වැඩිය ගත වෙනකොට තමයි වහලේ ලීක් එකක් තියෙනවා කියලා ඉස්සෙල්ලාම දැනගත්තේ