සාමාන්‍ය දැනීම

Friday, October 21, 2011

සාමාන්‍ය දැනීම
ගුරුතුමා. ඩේවිඩ් කියන්න බලන්න ඇමෙරිකවෙ මේ වෙනකොට හිටපු ජනාධිපතිවරුන්ගේ නම් ටික..? මම ඔය වයසෙදී ඇමරිකාවෙ ජනාධිපතිවරුන්ගේ නම් සේරම දැනගෙන හිටියෙ...
ඩේවිඩ්. සර් අපේ වයසෙදි ඇමරිකාවෙ ඕනි නම් ජනාධිපති දෙන්නෙක් නැත්තම් තුන්දෙනෙක් ඉන්න ඇති