නෑම

Friday, October 21, 2011

නෑම
ඩල්සි හා ප්‍රින්සි අතර ඇතිවු කතාබහකි
ඩල්සි. මොකෝ බං උඹ මේ දිය රෙද්දක් ඇදගෙන, කොන්ඩෙත් ගොතාගෙන, හෑන්ඩ් බෑග් එකත් එල්ලගෙන..?
පින්සි. මම යනව බං සුනිල්ව හම්බ වෙන්න. එයා ලියුමක් එවල තියෙනව ..අපි ප්‍රේම ගගේ නාමු කියලා.. ඒකට ලෑස්තිවෙලයි මම යන්නෙ, යැයි ඇය කීවාය