මී කතාව

Friday, October 21, 2011

මී කතාව

සිවිලිමේ සිටි මීයන් දෙදනෙකු බර සාකච්ඡාවක නිරත වී සිටියේය
පළමු මීයා. බලපං යකෝ මිනිස්සු කියන එවුන් මහ මෝඩ ජාතියක්...
දෙවැනි මීයා. ඇයි උඹ එහෙම කියන්නෙ..?
පළම් මීයා. දැන් බලපං ලක්ෂ ගනන් වියදමි කරලා සිවිලින් ගහලා ඊට පස්සෙ උන් බිම ඇවිදිනව...