Saturday, October 8, 2011
ඔළුවට අත සේදීම
සිරිසේන, සෝමපාලත් සමඟ තැබෑරුමට ගොඩවුණේ තම බිරිඳ තමාගේ යහළුවකු සමඟ පැන යාමෙන් ඇති වූ හිත් අමාරුව නිසාය.
වේටර් ගෙනා අරක්කු වීදුරු දෙකෙන් එකක් එක හුස්මට බිව් හෙතෙම සෝමපාල දෙස බලා මෙසේ කීවේය.
’බැල්ලි, ඒකිට මම කොයිතරම් හොඳ කළත් ඒකි අන්තිමේදි මගෙ ඔළුවට අත හෝදලා, ගුණපාලයත් එක්ක පැනලා ගියානෙ’
සෝමපාල තම මිතුරාට වූ ඇබැද්දිය විග්‍රහ කළේ මෙසේය.
’පැනලා ගිය එක පැත්තකට දාමු. හැබැයි ඒකිට කොහොමටවත් වටින්නෙ නෑ උඹේ ඔළුවට අතහෝදන්න’