Friday, October 21, 2011
බ්‍රර්ර්ර්ර්ර්ර්ර්ර්
මේ දවස් වල දැන්වීමක් යනවනේ අර බ්‍රර්ර්ර්ර්ර්ර්ර්ර්ර......කියලා.....!! මතකද ලමයින්ට අර සන්ගක්කාර සහ මගේල කොකා කෝලා ඈඩ් එකකට ඉන්නේ.
ගමේ පොඩි කොලු ගැටයෙක් ගමේ කඩේ මුදලාලි ගෙන් ඉල්ලුවළු ගිහින් "මුදලාලි මට අර බ්‍රර්ර්ර්ර්ර්ර්ර්ර්ර....එකක් දෙන්න"කියලා...!!
මුදලාලි තූෂ්නිම්භූතව ටික වෙලාවක් ඉදලා කිව්වළු
"පුතේ අර ඉසස්රහ ඇදුම් කඩෙන් ඉල්ලපන්...හැබැයි නිකම්ම නෙවෙයි සයිස් එකත් කියලම ඉල්ලපන් කියලා....!