Saturday, October 8, 2011
නව ස්වරූපයක්
පින්තු කාර්යාලයේ වැඩ අවසන් වී නිවෙස බලා යාමට පාරට ආවේ නන්දවීර සමඟිනි. දෙදෙනා කතා කරමින් බස් නැවතුම වෙත යමින් සිටියදී ඔවුන් පසු කරමින් පාපැදියකින් ගිය පුද්ගලයකු දුටු පින්තු, නන්දවීරට ඔහු පෙන්වා මෙසේ කීය.
‘අර යන හාදයා තමයි විශ්ව විද්‍යාලයට නව ස්වරූපයක් ලබා දුන්න කෙනා.’
‘මොනවා කොහොමද බං ඒක එහෙම වෙන්නේ?’ නන්දවීර ඇසුවේ පුදුම වෙමිනි.
‘ඇයි බං ඔය මනුස්සයටනෙ මේ පාර විශ්ව විද්‍යාලෙ කලර්වොෂ් කරන්න කොන්ත්‍රාත් එක ලැබුණේ.’ පින්තු කීය.