Saturday, October 8, 2011
බත් වෙනුවට පාන්
ජයසේකර ගේ බිරිඳ හදිසියේ අසනීප වූ බැව් දැනගන්නට ලැබුණු රාමවික්‍රම, ජයසේකර හමුවූ විටෙක බිරිඳගේ සුවදුක් විමසීය.
‘පවුලව හදිස්සියේම ඉස්පිරිතාලෙට ඇතුල් කළයි කියල පනිවුඩේ ආවම මට කටට ගත්ත බත් කට ගිලින්ඩ බැරි වුණා.’ ජයසේකර කීවේ ශෝකයෙනි.
‘හැබෑට...! ඉතින්...’ රාමවික්‍රම ද ජයසේකරගේ දුක බෙදා ගනිමින් විමසීය.
‘පස්සෙ මං පාන් කෑවා.’ ජයසේකර කීවේය.