Saturday, October 8, 2011
බබාලා විතරයි
සමීක්ෂණයක් සඳහා කොළඹට සමීප නගරයක නිවෙසක් වෙත ආ එන්ජීඕ නිලධාරියා එහි ගෙහිමියා ගෙන් මෙසේ ඇසීය.
“මේ නගරෙ ප්‍රභූ වරු හෙම ඉපදිලා තියෙනවද?”
“අපොයි නෑ සර්. බබාලා විතරයි.” ගෙහිමියා සැණෙකින් පිළිතුරු දුන්නේ ය.