පුදුම ගෙවීමක්‌!

Friday, October 21, 2011

පුදුම ගෙවීමක්‌!
රැකියා සම්මුඛ පරීක්‍ෂණයක්‌ සඳහා පැමිණි තරුණියකි.
"මම කැමැතියි මෙහේ රැකියාවට නමුත් මගේ කළින් හාම්පුතා මට මීට වඩා ගෙව්වා.
ආයතන ප්‍රධානියා( ඔවුන් ඔබට වඩා ඉහළ වැටුපක්‌ ගෙව්වාද?
තරුණිය( මේ වැටුප වාගෙ තුන්ගුණයක්‌ ගෙව්වා.
ආයතන ප්‍රධානියා( ජීවිත රක්‍ෂණය?
තරුණිය( රුපියල් ලක්‍ෂ පහයි.
ආයතන ප්‍රධානියා( එතකොට නිවාඩු?
තරුණිය( දෙගුණයක වැටුප සහිත මාස දෙකක නිවාඩුවක්‌.
ආයතන ප්‍රධානියා( ඉතින් මොන එහෙකටද ඒ රැකියාව දාලා ආවේ.
තරුණිය( මගෙ හාම්පුතා බංකොලොත් වුණා. ඒකයි එතැනින් ආවේ!