එක සුමානයක්

Saturday, October 8, 2011

එක සුමානයක්

‘යුෂ්මතා කැමැති නැද්ද මේ තැනැත්තිය එක්ක සමාදාන වෙලා නැවතත් දීග කන්ඩ.’ විනිශ්චයකරු විත්ති කූඩුවේ සිටි අනෝමා දෙසට අත දිගු කරමින් පැමිණිලි කූඩුවේ සිටි නිහාල් ගෙන් විමසීය.
‘තමුන්නාන්සේ එක සුමානයක් මේ ගෑනිත් එක්ක දීග කාලා බලන්ඩ හාමුදුරුවනේ, පුළුවන් ද කියල.’ නිහාල් වහා පිළිතුරු දුන්නේ ය.