Friday, October 7, 2011
ඉරද? හඳද?
මිතුරන් දෙදෙනකු මැදියම් රැය වනතුරු මත්පැන් හලක රැඳී සිට සිය නිවෙස් බලා යැම සඳහා මහ මගට පැමිණියහ. මේ වනවිට වේලාව කීයට විතර ඇති දැයි කීමට දෙදෙනාගෙන් එක් අයකුවත් දැන සිටියේ නැත.
එක් මිතුරකු අහස දෙස බලා අර තියෙන්නෙ ඉරද නැත්නම් හඳද? කියා ඇසුවේය.
"මම දන්නෙ කොහොමද මම මේ පළාතෙ නෙවෙයිනෙ" පදමට සූර්වී සිටි අනෙක් මිතුරා පිළිතුරු දුන්නේය.