Friday, October 7, 2011
නෑ බලූ පැටියෙක්!
එය ටියුෂන් පංති ගුරුවරයකුගේ උපන් දිනය විය.
නගරයේ මල් ශාලාවේ හිමිකරුගේ දියණිය ඔහුට ලස්‌සන මල් කළඹක් දී සුබ පැතුවය.
රස කැවිලි වෙළෙඳසලේ හිමිකරුගේ පුතා ඔහුට රසකැවිලි පාර්සලයක් තෑගි කළේය.
මේ අතර මත්පැන් හලේ හිමිකරුගේ පුතා ඔහු වෙත තරමක් ලොකු පෙට්‌ටියක් රැගෙන ආවේය.
මත්පැනට මහත් ලොල් බවක් දැක්‌වූ ඔහු පෙට්‌ටිය අතට ගෙන ඔසවා බැලුවේය. එවිට පෙට්‌ටියේ අඩියෙන් කිසියම් දියරයක් කාන්දු වන අයුරු ඔහු දුටුවේය. ඔහු හනික සිය ඇඟිල්ලෙන් දියර බිඳුවක් ගෙන තොලගා බැලුවේය.
"වයින්ද?"
"නැහැ"
"විස්‌කිද?"
"නැහැ"
"එහෙනම් මොනවද මේකෙ තියෙන්නේ? ටියුෂන් මාස්‌ටර් වේගවත් ස්‌වරයෙන් ඇසුවේය.
"බලු පැටියෙක් සර්" සිසුවා පිළිතුරු දුන්නේය.